
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
බැඳුම්කර කඩ කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් එම මුදල අය කර ගැනීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැටිකිරිය හොයලා බැලුවොත් ආයේ දෙකක් ඔය හැම උන්දැම ජවිපෙයට කඩේ ගිය, සිස්ටම් චේන්ජ් ගැන කයිවාරු ගහපු අය... !
නිවැරදි තොරතුරු නොවේ. විගණන නිලධාරීන්ට ලබා දුන් තොරතුරු සත්‍ය නැහැ. විගණන නිලධාරීන් ගිවිසුම් එකක්වත් පරීක්ෂා කලේ නැහැ. ඉල්ලුවේ හෝ අහුවෙවත් නැහැ. ඉතාම හොඳින්ම දන්නා නිසයි කියන්නේ. මේවා හොඳ වැඩ නෙමෙයි. ලියන විට කල්පනාවෙන් ලියන්න.
ඕනේම රජයේ ආයතනයකින් සේවකයෝ උපාධි ගන්න රට යන කොට ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට ඒ සේවකයා ආපහු ආවේ නැත්නම් ඒ බැඳුම්කර අගය ආපහු අය කරගන්න. ඒත් ඒක මෙන්න ආවේ නෑ ඊළඟ දවසේ මෙන්න සල්ලි කියලා ලැබෙන්නේ නෑ. මොකද සමහර සේවකයින්ට ඒ දිනටම එන්න බැරි ඇතැම් පර්යේෂණවල කල් ගත වීම් නිසා. එතකොට ගිවිසුම් කඩ කළාට නඩු දාලා තමයි අය කර ගන්න වෙන්නේ... ඇයි මේ පුවත්වල නඩු දාලාද නැද්ද? නඩු කල් ගත වීම් ගැන කියන්නේ නැත්තේ...?