IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති

 


(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ.

“මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන්න 70 වන සංවත්සර තේමාවයි.  ඒ වෙනුවෙන් ලෙස ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරය නෞකා පෙළ සංදර්ශනයක් පැවැත්වේ.

නාවික හමුදාවට අයත් සුවිසල් නෞකාවන් තුනක් වන සයුර, නන්දිමිත්‍ර හා සුරනිමල ගාලු මුවදොර අබියස නැංගුරම් ලා තිබිණි.   ඊයේ සිට දෙසැම්බර් 13 වනදා දක්වා පුරා දින පහක් මුළුල්ලේ මෙවැනි නෞකා කිහිපයක් ගාළුමුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී මහජනතාවට දැකගත හැකිය.



අදහස් (3)

නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති

pakeer Wednesday, 09 December 2020 03:03 PM

ලොකු නැවු තුනක්....

:       9       5

amarasena Wednesday, 09 December 2020 07:12 PM

කුහුඹියාට මුත්‍රා බින්දුවත් මහා ගඟක්ලු .

:       10       12

සුනිමල් Thursday, 10 December 2020 06:14 AM

මෙවා පරණ ඇමරිකන් වෙරළාරකෂක බෝට්ටු නෙද?

:       6       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site