(ඉන්දිකා රාමනායක)
ගිං ගඟේ වක්වැල්ල පාලමේ පැටලී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා සාමාජිකයෝ ඉවත් කළහ.
අධික වර්ෂාවත් සමග ගලා ආ ජල කඳ සමග විශාල ගස් උණ ගස් කුණු රොඩු පාලමේ පැටලිම නිසා ජලය ගලා යාමට ද බාධා එල්ල විය.
මේ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටින දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිිණ ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ මුදවා ගැනීම් සහන බලඝණයේ නාවි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිරවූ එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නාවික හමුදාව ගිං ගඟේ බාධක ඉවත් කරයි