
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ.
නෙදර්ලන්තය සහ සෞදි රාජ්‍යය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා ලෙස බොනි ඔර්බක් මහත්මිය (Bonnie Horbach) සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමුඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානි (Kahalid Hamoud Nasser Aldasan Alkahtani) මහතා පත්ව සිටිති.



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති