
(යොහාන් භාසුර)
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා බත්තරමුලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද (1) පෙරවරුවේ නිලවශයෙන් වැඩ භාරගත්තේය.
ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය.
මෙම අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබපැතුම්..!!!
විශාල පිරිසක්? පවුලෙ උදවිය ඇවිල්ල ඉම්බගන්නව, අඩනව, තවත් කොලම්නම් දැක්කා වැඩ බාරගද්දි මෙ වගෙ කොලම් අවශ්‍යද?
සිය පවුලම හමුදා පතිවෙනකොට ඉන්න ඕනද ??