
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
1. දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන
2. ශ්‍යාමිලා පෙරේරා
3. මොහොමඩ් ෆයිසර් මුස්තාෆා
4. ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් අලස්
5. මහින්ද යාපා අබේවර්ධන
6. ජයන්ත වීරසිංහ
7. අනලන් සෙන්දිල් තොන්ඩමාන්
8. සුරේන්ද්‍ර රාඝවන්
9. රොනල්ඩ් චිත්‍රංජනී පෙරේරා
10. සන්ඩේස් රවීන්ද්‍ර කරුණානායක
11. තලතා අතුකෝරාල
12. දොන් කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
13. මුහම්මදු මුස්තපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. බොරාජගොඩගේ සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. ප්‍රියංකර වීරකුමාර දිසානායක
18. මොහමඩ් රදාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දොනි නිලුෂිකා දමයන්ති ජයසේකර
21. නිව්ටන් ආරියරත්න පීරිස්
22. ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර
23. මහින්ද සෙනරත් බණ්ඩාර
24. ආදම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. කොග්ගල වෙල්ලාලගේ බන්දුල
27. සිරිමසිරි හපුආරච්චි
28. කෞෂලි පියුම් සෙනරත් සමරතුංග ජයවීර
29. කීර්ති ශ්‍රී වීරසිංහ
(අංජුල මහික)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය . ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත්නෑ,
බොරලුගොඩ, අපවිත්‍රා, ටිරාන් අලස්, කතානායක සෙට් එකත් ජාතික ලැයිස්තුවෙන් එන්ඩ හිතාගෙන ඇති. ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට ගන්න සුදුසු අය නොවෙයි. බලලෝභී, බඩගෝස්තරවාදී දූශිතයින්?