
(අමදෝරැ අමරජීව)
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය .
කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය වසර පහක දුර කාලය තුල යහපත් මට්ටමට ගෙන රට සංවර්ධනයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි නව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය
තම පක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් කඳුරට ජනතාවට මෙහිදී ස්තුතිය පුද කරන බවද කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කීහ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමටද මෙහිදී ස්තුතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩුවන් මහතාත් වැඩිදුරටත් කීහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුවාට කමක් නෑ... දැන් ඔයා ඉල්ලා අස්වෙන්න.
මීට පස්සේ වතු කම්කරු ජනතාව තමන්ගේ වහලුන් ලෙස සලකන්න බැරි වෙයි...
දැන් ඉල්ලා අස්වෙන්න... මරු කියවන්නේ නැතිව
හේත්තු වෙන්න ද කල්පනාව. ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුණාට කමක් නැහැ . ඔහොමම ඉන්න .
දැන් දේශපාලනයෙන් චුත වෙන්න කාළය ඇවිල්ලා. ඔහෙලා ගේ ඡන්ද කුට්ටියට කරන්න පුළුවන් කෙං ගෙඩායක් නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙන්නේ
ඇගේ එල්ලෙන්න බලන්නේ මුන්ගෙන් පරිස්සම් වෙන්න ජනපති සහෝදර තුමෝ....