
(අංජුල මහික වීරරත්න)
නව ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ,නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන මහත්ම මහත්මීහු නව ජනාධිපති නීතීඥවරු වෙති.
ජනාධිපතිවරයා විසින් අද (15) සිට බලපැවැත්වෙන පරිදි අදාල පත්කිරීම් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔවුහු ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපි ලබා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ජනවාධිපති නීතිද මහත්ම මහත්්මිණි,ස්වාධීනව හිතට එකගව වැඩ කරන්න.එවිට මේ දුකින් පිරැණු සංසාර ගමන කෙටි කරගත හැකියි.ඔබලාගේ වෘත්තිය පහසුවෙන් පිං කරගන්නත් පව් කර ගන්නත් දෙකටම අයත් වෙනවා.මම ගරැ අභියාචනාධිකරණයේ නඩු තුනක් කියපු කෙනෙක්. මගේ නීතිද මහතුන් මෙන්ම ගරැ අභියාචනාධිකරණයත් මට ඉහළම සාධාරණය ඉටු කලා.මේරට විනාශ කලේ ්දේශපාලකයින්ට වඩා නිලධාරින්. මට හොද අත්දැකීම් තිබෙනවා.දැන් ඔබලාට පුලුවනි ඔබලා කැමති පාරක යන්න.හැබැයි ස්වභාවධර්මහ නඩු අහන දවසට කිසිම නීතිද යෙක් ඒ උසාවියේ නැහැ.ඒ නිසා පුලුවන් තරම් සාධාරණව කටයුතු කරන්න.මම ඔබලා තිදෙනාටම සුභ පතනවා.
රනිල් වික්‍රමසිංහ, මේ අහගන්නවා , රටේ ජනාධිපති මුලින්ම හොඳ විනයක්, සන්වරබවක් වගේම හොඳ ආදර්ශයක් වියයුතුයි. බලනවා මේ ෆොටෝ එකේ තමුසේ ඉන්නේ 1/50 විතර හෙළුවෙන් !!! ටයි එක කලිසමට යටකරලා.නමුත් කලිසමේ අන්තිම බොත්තම දමලා නැහැ.නොදාපු බොත්තම් 2 පැහැදිලිවම පෙනෙනවා.කලිසමේ බොත්තම් ටික හරියට දා ගන්න බැරි උද්දච්ච මෝඩයෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ' කියලා මුළු ලෝකෙම හිනාවෙනවා ඇති. කෝ තමුසෙගෙ බත් බැල මාධ්‍ය ඔස්තද්ලා එහෙම එතන හිටියේ නැතිද ?ලැජ්ජයි.තමුසේ ගැන ලැජ්ජයි.
" හපුයියාගේ " මොලේ ෆුල් අප්සෙට්, මට හිතෙන්නේ 'අප්සයිඩ් ඩවුන් ' වෙලා වගේ. හපුයියා කලිසම ගලවාගෙන මොන මගුලක් කරනවාද ? මිනිහව මේක් අප් කරන්නන් , ඇඳුම් අන්දන කස්ටිය ..වගේ ඔය මෙකි නොකී ඔක්කොම උන් එකතුවෙලා " පර්ෆෙක්ට් සර්,යූ මේ ගෝඉන් නව් .." කියලා මෝඩයාව හොඳට " ඇන්දුවා " .මිනිහා කලිසමේ බොත්තම් බාගෙට දාගෙන ඇවිත් ෆොටෝ ගත්තා ජනාධිපති නීතිඥයෝ කට්ටියත් එක්ක. මේ මිනිහා මානසික රෝගයකින් පෙලෙන්නෙක් කියන්න තවත් මොන සාක්ෂිද අවශ්‍ය ?( ගරු කර්තෘ තුමනි , මේ ෆොටෝ එක ගලවන්න එපා.ගලවුවත් ප්‍රශ්නයක් නැහැ මම මේ ෆොටෝ එක කොපි කරලා අවසන් )
ඔබගේ අදහස හරි. මෙයා සාමාන්‍යයෙන් කලිසමට බෙල්ට් එකක් දානවා. මම ගොඩාක් වීඩියෝ චෙක්කරලා බැලුවා. මේ ෆොටෝ එකේ බෙල්ට් එක දාලත් නැහැ. කලිසමේ අන්තිම බොත්තම් දාලා නැතිබව හොඳටම පැහැදිලියි. ටයි එකේ අගම කොටසට ආසන්නව බලන්න දාපු නැති බොත්තම් 2 පැහැදිලිවම පෙනෙනවා. මට හිතෙන්නේ දැන් අංගොඩ යන්න කාලය ඇවිත්.
මම හිතුවේ අජිත් පතිරණ කියලා. මිනිහනම් ජනාධිපති කාර්යාලයේ තේ හදන්නවත් හොඳ නැහැ. මිලියන ගණන් ගාස්තු ගන්නේ. ඒ වුනාට දිනන නඩුවක් නැහැ. වාස් ගුණවර්ධනගෙන් කෝටි දෙකක් අරගෙන මිනිහව හිරේ යැව්වා. මිනිහා ළඟ ඉන්න අනිත් කනිෂ්ඨ නීතිඥ කාරයෝ කාක්කෝ. කිසිම වැඩක් කරන්නේ නැහැ. නඩු පොතක්වත් උසාවියට ගේන්නේ නැහැ. කයිය්ය විතරයි.