(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කටමැත දොඩවමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි ඇවිලෙද්දී දැන්වත් යන්නැයි කියූ අය සිටි බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ අවස්ථාවේ එතුමා ගියා නම් අද අප සියලුම දෙනා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය.
රෝමය එක දිනකින් හැදුනේ නැති බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා මිනිසුන් ද විශාල කැප කිරීමක් කළ බව සඳහන් කළාය.
මේ නැව ගිලුනොත් ජනාධිපති පමණක් නොව මිලියන 22 ක ජනතාවත් ගිලෙන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇතැයි ඩයනා ගමගේ මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ .. "කල්ඉකුත්වූ " අභිසරුලියක්, කාන්සියට ගංජා දුම් උගුරකින් සන්තර්පනයවී... දිය සුලියට හසුවී ගසාගෙන යන ජීවිතය යලි කෙසේහෝ ගොඩනගා ගැනීමට , පිදුරු කොලයක එල්ලීමට ගන්නා අසාර්ථක උත්සාහයකදී ..ඇයගේ " ගන්දස්කාර " මුවෙන් පිටවූ සිහින් කෙඳිරියක්...
නොනෙලා ගොඩ බව අපි දන්නවා, අපි නම් ගිලිලා ඉවරයිනේ, අනිත්පාර ජනතාව දෙන්නේ සාරියත් නැතිව බෙල්ල කැඩෙන්නම .
ඒක තමයි ... ගංජා වවලා, ගණිකා වෘත්තිය නීතිගත කරලා, මුලු කොළඹම නයිට් ක්ලබ් එකක් කළා නම් රට දියුණුයි නේද?
ඒක ඇත්ත.. මිරිකුව පාරට මෙයා ඇහැරිලා බොලේ....
ගෑණු මොලේ, අනේ... අනේ...!
රෝමෙ එක දවසකින් හැදුනේ නැහැ තමයි. මෙහෙ ඉන්න සීසර් බලාගෙන ඉඳල ඉඳලා අපේ රෝමය ගොඩනගන්න ගත්තේ වලපයයි, ගොඩපයයි ඉන්න වෙලාවේ කියන එකයි අපට ගැටළුව...
පූසො හිමින් හිමින් මීයෝ අල්ලතිලු...!
කටමැත දොඩවන ඩයනා ගමගේ මහත්මිය, රනිල් වික්‍රමසිංහගේ මීයා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය ....
රනිල් බාරගත්තේ නැහැ, වැලේ වැල් නැතුව හිටපු රනිල්ට පොහොට්ටුවේ අය බාර දුන්නා..., එදා සජිත් රට බාර ගත්තත් අනුර රට බාර ගත්තත් මීට වඩා හොඳ තත්වයකට ගේනවා...
නැවෙ කප්පිත්තයි මීයොයි ගොඩ, නැව බාගෙට ගිලිල නැවෙ හිටපු මිනිස්සු වතුරෙ හොන්ඩටම ගිලිලා, එකයි ප්‍රශ්නෙ.
මෙයා තාම කයිය ගහගහ ඉන්නවා.
කෙරුවාව ගැන වෙන්ඩැති කයිවාරු ගහන්නේ? කට නම් ඉහටත් උඩින් ?