
(අංජුල මහික වීරරත්න)
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද පත්කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි පත්වීම් දෙකක්, ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක ආරම්භයේදීම නිවැරැදි දිශාවකට ගමන් කරන බවක් තමයි පෙනෙන්නේ.
සුදුස්සාට සුදුසු තැන ලැබිම ගැන සුබ පතන අතර රටේ නිතිය ආධිපත්‍යය තහවුරු කිරිමටත් දැනට අනවශ්‍ය ආරක්ෂාව සැපයා ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කොට පොලිස් නිලධාරීන් පොලිස් ස්ථාන වලට අනයුක්ත කරන ලෙසත් ඔබ දෙපලගෙන් ඉල්ලා සිටිමි.
දේශපාලකයන්ට හා දූෂිත නිලධාරීන්ට විරුද්ධව ඇති නඩු ඉවත් කරගන්න නීතිපති වෙනුවට වෙනත් නීතිපති කෙනෙක් පත්කරන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.
සුබ පැතුම්...!
දෙන්නම තමන්ගේ ස්ටේජ් එකේ හිටපු අය... ඉස්සරහට තමන්ගේ ස්ටේජ් එකේ හිටපු නැති සුදුසුකම් ඇති අයව පත්කරයි කියලා හිතනවා. මේ පත්වීම් දෙකම කළින් ආණ්ඩු කරා වගේමයි. වෙනසක් නෑ.
ආරක්ශක අංශවලට පත්තකරගත යුත්තේ තමන්ට විශ්වාස අය මිසක් වෙන කවුද?
මේ පත් කිරීම්වලට හුරේ දාන්න පුළුවන් අන්ධ භක්තික මොනරුන්ට පමණයි. ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් දෙදෙනාම ජාජබයේ දේශපාලන හිතවතුන්...
සුදුස්සාට සුදුසු තැන ලබාදී ඇත. අවන්කව සේවය කරමින් රට වෙනුවෙන් කැපවීම් කළ ඔබ දෙපළට සියලු දෙවිපිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...!
කාලා වරෙන්…. හොරුන්ට දුවන්න පාර මදිවෙයි.
නීතියේ ආධිපත්‍යය රජ කරන රටක් අපට අවශ්‍යයි
ඉතා හොඳ ආරම්භයක්. දීර්ඝ කාලයක් තිස්සේ රට විනාශ කළ වැඩකට නැති ශ්‍රී ලංකා පරිපාලන සේවා (SLAS) නිලධාරීන් මඟ හරිමින් / සීමා කරමින් දක්ෂ වෘත්තිකයන් අතරින් තවත් විෂය විශේෂඥ පත්වීම් රැසක් බලාපොරොත්තු වන්නෙමු.