
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහිදී නලින් බණ්ඩාර මහතා 'දේවෝ වස්සතු කාලේන ගාථා පාඨයද ගෙනහැර දැක්වීය.
"රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වසින බවත් කෙත් වතු සාර වන බවත් එයින් කියවෙනවා.නමුත් අප රටේ දැන් වැසි වසින්නේ කෙත් වතු සාර වන්න නොවේ.අප රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැස්සා.මේ හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බැහැ තමයි.මේ දවස්වල රජය මාධ්‍ය සමඟ පුදුම තරහකින් ඉන්නේ යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
84
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
371
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි
prasanna Friday, 05 December 2025 03:10 PM
අදත් කසිප්පු බීලා ඇවිත් නේද?