(සුජිත් හේවාජුලිගේ )
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.
මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ බොහෝ අංශවල කටයුතු අඩපණවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ
චිරන්ත Friday, 03 May 2024 04:09 PM
පුරාවිද්‍යා උපාධිය ලබා එහි ශාස්ත්‍රපති උපාධිය තියාගෙන ප්‍රාථමික පාසැල්වල උගන්වන පිරිසක් ඉන්නවා. සැලසුමක් නැතුව එකවර දහස් ගණනක් බදවා ගැනීමේ අක්‍රමවත් පිලිවෙල නිසා එහෙම වෙනවා. රටේ සිදුවෙලා තියෙන්නෙත් ඒකමයි
Chandima Friday, 03 May 2024 05:29 PM
ඔය දෙපාර්තමේන්තුවේත් ඉන්නවා පුරාවිද්‍යාව පිළිබඳ සුදුසුකම් ඇති විශාල පිරිසක්.. ඒත් අවුරුදු ගාණකින් පත්විම් දීලා නැහැ. හේතුව ඒකට වගකිව යුතු පරිපාලන සේවයේ ඇත්තෝ තම රාජකාරිය නිසිලෙස ඉටු නොකිරිම. ගොඩක් දෙපාර්තමේන්තුවල තත්වය ඕකයි...!
ඩීම් ජයතිලක Saturday, 04 May 2024 01:44 PM
පුරාවිද්‍යා උපාධිය ලබාගත් බොහෝ පිරිසක් ඉන්නේ වෙනත් රැකියාවල සංවර්ධන නිලධාරී පත්වීම් ලබා දීමේදී ඔවුන් ලබාගත් උපාධිය පිළිබඳව සැලකිලිමත් නොවී දෙන්නම් වාලේ පත්වීම් දුන්නා උපාධිධාරින් කැමැති රැකියාව නෙවෙයි, ඔවුන් කරන්නේ වෙනත් අංශවලින් උපාධි ගත්තු අය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ තියෙනවා...