
(චන්දන හෙන්දුරුගොඩ)
රිය අනතුරුක් සිදු කීරීම සම්බන්ධයෙන් පුත්තලම සහාකාර පොලිස් (රථවාහන) පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම පාලවිය ප්‍රදේශයේ මුදල් රාජ්‍ය ඇමති ශෙයාන් සේමසිංහ මහතා ගමන් ගත් රථයේ සහාකාර පොලිස් අධිකාරි ගමන් කල රථය වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
සහාකාර පොලිස් අධිකාරි වරයා බීමතින් රිය පැදවා ඇත්දැයි පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ, දෙකට නැමීගෙන ඉන්නවට... හැම ඒකටම ඔහොම තමයි දේශපාලකයෝ...
මට ඩෝප් වගේද?