(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධාන නීති උල්ලංඝනය කරමින් මහ මඟ ගමන් ගත් පුද්ගලයන් 104 දෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
මෙම මෙහෙයුම ඉදිරියටත් පැවැත්වෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකර බොරුවක්.. මේක බටහිර රටවල් සහ බෙහෙත් හදන ආයතන ගොඩ එන්න ගහපු ගේමක්. මේකට නීති හදලා මිනිස්සුන්ව කබලෙන් ලිපට දාලා බටහිර අයට කඩේයන්න එපා... අපේ සිංහල බෙහෙත් වලට මොකද වුණේ? නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ...