
(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.
ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නියෝජ්‍ය ඇමැතිවරුන් විතරක් පිළිනොගන්නේ? මුළු ඇමැති මණ්ඩලයයි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාවත් පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු එන්නේ නැතිව ඉන්නකෝ... ආණ්ඩුවට ඔවුන්ගේ වැඩක් කරගන්න දීලා...
අපි දැක්කා ලගකදී ඉදන් නිතිඥ මහත්තයා සිහි විකල් වෙලා වගේ දොඩවනවා හැමතැනම. මොකක් හරි කොනකට මාට්ටු වෙලාද දන්නෑ?
මේ මෝඩ තකතීරුවන්ට තේරෙන්නේ නෑ, ජනතාවට ඕන ඔය මෝඩ චූන් නොවෙයි, එලියට බැහැලා රටට වැඩකට ඇති දෙයක් කරන එක...
තොපි පිලිගත්තත් නැතත් අපිට කමක් නෑ. ඒ ගොල්ලෝ තොපිට වඩා දාහක් හොදට රට කරගෙන යනවා. අපේ රත්තරං රට කාපු කාලකන්නි හොර හැත්ත...
නියෝජ්‍ය ඇමතිල විතරක් නෙමෙයි... ඇමතිලා කියන දේවලුත් පිළිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එච්චරටම දූෂණ චෝදනා තියෙනවා ඒත් ආණ්ඩුව ඒවා යට ගහගෙන ඉන්නවා...
පිස්සුද.. මෙයාට ඕනෑ ඒවා කියන්නේ. මේ ව්‍යවස්ථා හැදුවේ මේ අයම නේද? මේ ව්‍ය්වස්තාව විදිහටනේ කරන්නේ. මොවුන් මේ අභියෝග කරන්නේ රටේ ව්‍යවස්ථාවට අධිකරණයටනේ. මේක විව්‍යස්තාවට පටහැනි නම් පලයන්කෝ අධිකරණයට... නියෝජ්‍ය ඇමැතිලා කියන ඒවා ඔබලා පිළිගත්තත්, එකයි... නැතත් එකයි. ඒවා තීරණය කරන්න මොවුන් කව්ද? ඒකට තමා මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඔබලාට බැරි නම් බැහැලා යන්න. බොරු සමාජගත කරන්නේ නැතිව. කට ඇරියොත් කියන්නේ බොරුමයි..
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ආත්මාර්තකාමි අවස්තාවාදී රිලාසිරි ,කියන දේවල් වගේම, විපක්ෂයේ ඉන්න දූෂිත දේසපාලුවෝ කියන දේවල් පවා ජනතාව අහන එකක් නැහැ.
මේ නරි නාටක රිලා සිරි කවුද? මෙයට දේශපාලන පක්ෂයක් නැහැ. ඡන්දයක් ලං වෙනකොට එහාට මෙහාට පැන පැන තමන්ගේ පැවැත්ම තියාගන්න ජනතාව මුලා කරලා පාර්ලිමේන්තුවට රිංගනවා. මේ ලෝකේ ලැජ්ජාවක් නැති මනුස්සයෙක්. මේ පාරත් සජිත්ට කත් අදළ පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ. මෙය රටට හෙන විනයක්. මේ ලෝකේ වැඩක් නැහැ.
අහෝ රිලාසිරි, 159 ඇති රජයට මොනා කරන්නද බැරි, පැත්තකට වෙලා හිටයා නම්...
අවස්තාවාදීන්...
මේ මනුස්සයා දැන් දන්න කුඹුරක් කොටාගෙන ගෙදර ඉන්න කාලෙ ඇවිත් වගේ. හැමදාම මොකක් හරි ගෝත වැඩක් කරන එක දින චරියාවක් වෙලා... කුරුණෑගල මිනිස්සු මෙයාව පාර්ලිමේන්තු යවලා කරගත් විනාශය...
අනේ, හරිම අකරතැබ්බයක්නේ වෙන්නේ නියෝජ්‍ය ඇමැතිවරු තමාලාට වගකියන්නේ මොකටද? ඔවුන් වගකියන්න ඕනෑ ජනතාවටනේ...
එතකොට පිළිගනන්න ඕනේ ඔයා වගේ අවස්ථාවාදීව ඒ පැත්තට මේ පැත්තට පනින ගෙම්බෝද?
මේවා තමයි ගොන්පාට් කියන්නේ!