
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙන බව එම පක්ෂය පවසයි.
දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙහි ආසන එකසිය හැට සහ ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි මෙම වැඩ පිළිවෙළ ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.