(අංජුල මහික වීරරත්න)
කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ද නාමල් රාජපක්ෂ මහතා කීය .
පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව කීය.
පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඊට එක් වන්නැයි ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලං ඉදංප,හතර වටෙන්ම ඒවි.උඹලට ඡන්දෙ දීිල ආපහු ඇරව ගන්න.
දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය රාජපක්ෂ හැතිකරේම ,ආසියාවේ ආශ්චර්යය ,තාරුණ්‍යයට හෙටක් ,පෙන්වන්ඩ කියලා ඇවිත් රටම විනාශ කරපු හැටි ලෝකෙම දන්නවා .
මේ අමාරු කියවනවා, තාත්තලා, පුතාලා, බාප්පලා ඔක්කොම ඊළඟ සැරෙන් ගෙදර යන්න බලාගෙන ඉන්න. සමහරවිට මහඋළුගෙදර කියන්නත් බැහැ.
ප්‍රගතශීලී පොදු ජනතාව කොහොමටත් ඔයාලත් එක්ක එක් වන්න නැහැ. හොරුන් දූෂිතයෝ තමයි ඔයාලත් එක්ක එක් වන්නේ.
කිරිපුතේ දැන් ඔහෙලගෙ කාලේ ඉවරයි , මෙලෝ සම්මේකට ආයේ රාජපක්ෂලාට බලය එන්නේ නැහැ . ඔහෙලට යේ මිනිස්සු රවට්ටන්න බැහැ .සාටකය මේ රටට කෙලවපු හැටි දැන් මිනිස්සු හොඳට දන්නවා .
අපේ ලයිට් බිල ගෙවලා දෙනවා නම් අපි එනවා.
බත් කන හරක් ප්‍රමාණය දැන් අඩු වෙලා
මේවගේ කාලකන්නි දේශපලුවෙක්, රටට කෙලවිලා තියෙද්දී, තවමත් උත්සව තියනවනේ. හුරගෙන කාපුවා මදිවෙලාද????
මේ සිගිති කතන්දර කියන්න මෙයාව ආපහු මොන්ටිසෝරි අයියෝ
ප්‍රගතිශීලී ජනතාව නෙමෙයි තොපි වගේ හොර තක්කඩින්ට ආරාධනා කරනවා කියල කියපන්.
ප්‍රගතිශීලී ජනතාව නම් ඇයි ,කට ඇරගෙන බලාගෙන ඉන්න .පක්කිලි ජනතාව නම් ටික දෙනෙක් ඉන්නවා .අන්න එයාලට කතා කරලා බලන්න
එලම තමා. අපි එදාට එතන ඇති. මේ සැරේ පුන්නක්කු ටික ලම්ප්‍රයිස් කරලද බුරීයානි කරලද දෙන්නේ ? තප්පුලලා ගොම ගහලා දෙන්නං සුගතදාසෙ උතුරලා සඳ බොඳ වෙන්න.
මහා හොරයි පුත්තු ටිකයි,රන් අම්මන්ඩියි, උන්ගේ කටු කන බත්බැලයෝයි එකතුවෙලා මුළු රටම හොරාකාලා විනාශ කරලා...රට බංකොලොත් කළා. දැන් රටේ ජනතාව තීරණයක් අරගෙන අවසන් මීළඟ චන්දෙදි ඔය හොර රැලටම හොඳ පාඩමක් උගන්වලා, හොරා කාපු මුදල් සියල්ල අරගෙන ,අන්තිමේදී කට්ටියම 'බලු කුඩුවට ' දක්කන්න. මෙන්න යකෝ මේ හොර මොංගල් පුතා දැන් ප්‍රගතිශීලි ජනතාවට උන් එක්ක එන්නලු... ඔව් ඔව් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ලැහැස්තිවෙලා ඉන්නේ චන්දෙන් පස්සේ ' ගනුදෙනුව ' උඹලත් එක්ක බේරාගන්න මහා පාරේදී...ගඩාෆි ගිය පාරේ යවන්න. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
හොරකම් කරපු සල්ලිවලින් බත් පැකට් ,සරොම්, කුඩ , ටකරම් ,අරක්කු බාගයක් ,ආදිය දීලා එහෙන් මෙහෙන් අහුලාගත්ත බයියෝ ටිකක් එදාට අරගෙන එවි.මේ පාර බයියෝ ඒවා ඔක්කොම අරගෙන අන්තිමට චන්දෙ දෙන්නේ අනුරකුමාරට .
බයියන් විතරයි එන්නේ
මු කතාකරන්නේ කටින්ද නැතිනම් *කෙන්ද ?
තමුසෙලාට මේපාර චන්දෙදෙන උන් ඉන්නවානම් ඒ මිනිස්සු නොවෙයි ,තිරිසන්නුන්ටත් පහත සත්තු වගයක් වෙන්න ඕනා.
හීන දකිනවා.දකින්න දකින්න .හීනෙන් බයවෙන්න නම් එපා.මිනිස්සු මෝඩ නැහැ
ළඟදීම මදි නොකියන්න ගුටි කෑමට නියමිතයි , ප්‍රගතිශීලි ජනතාවගෙන්.
හොර පෙරකදෝරුවා ජනතාව ගොනාට අන්දවන්ඩ වගේ හදන්නේ .දේසපාලනෙන් තොරව දූෂිත පවුල් පාලනේ බලලෝබියන්ට පැවැත්මකුත් නැතුව ඇති .දූෂිත පවුල් පාලනේ උන් රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .පොහොට්ටුවෙ වහල්ලු තමුන්ගේ ටොම්පච වලට රැවටුනාට සිහි බුද්දිය තියෙන ,අයනම් රැවටෙන එකක් නැහැ.
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
හොරා කෑවා මදිද. පලයන් උගන්ඩාවට. අපිත් උබලට රැවටුනා 2019 වෙනකම්. දැන් නම් උබලගෙ මුන දැකීමත් පිලිකුල්.
අශුචි වලින් නාවන්න සුදුසු හොරු !
සුනක පෝතකයා, තාජුඩීන්ව හීනෙන් දැකලාද කොහෙද.
වැසිකිලි පෝච්චි ( බඩුත් සමග ) නොමිලේ දීමට තිබේ.
ලඟදි මාළු කෑල්ලක් කන්න බැරි උනා ,නිකම් කීවේ මේක දැකලා
අරගල වලින් පොහොට්ටුව වට්ටන්ඩ බැරි උනාට පොහොට්ටුවෙ නායකයෝ කියන හොර දූෂිතයෝ ටික එළවන්ඩ පුලුවන් උනානේ.ඒ මදෑ ?
ආ මේ හම්බන්තොට පැත්තේ ඉන්නවා නේද හරක්? පුන්නක්කු තණකොළ එහෙම දීලා එකතු කරගන්න පුලුවන්නේද? මෙහේ මේ අනිත් පළාත් වල ඉස්සරනම් හරක් හිටියා හැබැයි දැන් නම් හරක් විකුනලා.
අනේ තමුසේ දන්නා දේශපාලනය .ගෙදර ඉඳගෙන බාබර් සැලූන් එකක් දාගන්න
කරපුහරිය හොදටම ඇති. දැන් අපි ඉන්නෙ හොදටම හෙම්බත්වෙලා.
කොහොමත් තාමත් රටේ හරක් ටිකක් ඉන්නව. ඒ ටික හරියටම එදාට බලාගන්න පුලුවන්
නිවන් සැප ලැබේවා….!
මේදා සැරේ ජන්ස්තාව ගේන්න. නයිජිරියාවට. යන්න වෙයිඅප්පාච්චි එක්ක මහා සෙනගක්. තවමත් මීහරකට මොලේ නැහැ. සෙනග ඕන කයිවාරු අහන්න නෙමේ චන්දය දමන්න. කිසි කෙනෙකුට බය නැහැලු. බාප්පා. අබුව්ස්ත් අරන් පැදුරටත් නොකියා හොරකම් කරපු මුදලුත් ලෝක වටේ ගියෙ. හරිම ලැජ්ජයි. හැම රටෙන්ම සතියක් ඉදලා යන්න කියනවා. බය නිසා නේහෙම වුනේ. මහ බයියාත් බන්කර් වලහැන්ගිලා හිටපු එක බේබිට අමතක වෙලා. අනුර කුමාර ආවාම කාපුවා වමාරන්න වෙනනිසා. චන්දේ දිනන්න ඕනද හොරා කාපුවා දීලා වරෙන්. වලි කුකුලො තුන්දෙනාගෙන් එකෙක්ට මොලයක් නැහැ.
මුන් ඔක්කොම පවුල් පිටින් අරගලයට බයේ හැංගිලා හිටපු හැටි මුළු රටම දන්නවා
ඔබේ ඇරයුම පිළිගන්න සිතක් නැහැ ,විමර්ශන වලට පිළිතුරු දෙන්නම් ළඟකදී ලබන දිනේ
සෙනග එකතු. කරන්න නෙමෙ. වෙන්නෙ ඉදිරියේදි. සෙනග ඉන්න තැනට නොයන්න වැඩ සිද්ද වෙනවා ලගදි ලගම තියෙන කෑම්ප් එකක් ලෑස්තිකරගන්න. කපුටෝ මයිනෝ ගොබ්බයෝ. හොර අම්මන්ඩිලා. බේබිලට. යන එන මන් නැති වෙන්න යන්නෙ. තමුන්ට තියෙන්නෙ මී හරක් මොලයක්. නැතිනම් රටයි ජනතාවයි හොම්බෙන් යන්නේ ඔය මොන්ගල් පරම්පරාව නිසානෙ. මම් නම් බලන්නෙ පුලුවන් තරම් ජනතාව අනුර කුමාරට. එකතුන්කරන්න පවුල් පිටින් දැන් ඉන්න තරුන දරුවෝ උබලා වගෙ නෙමේ. හරි බුද්දිමත් අවන්කයි. ඔය කරපටි. ටිකක් වැඩිපුර මහලා තියා ගන්න පවුලේ ගැනු පිරිමි දෙගොල්ලන්ටම ඕනවෙනවා. බෙල්ලව්වටේ දාන් ඔන්චිලි පදින්න. ආඵු නෙන ගමන් යන්න.
බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් දෙවන මහා සම්මේලනයට සහභාගි වෙයි, හැබැයි රටේ ජනතාව මැතිවරණයේදී ඡන්දය දෙන්නේ නෑ !!! ඒක සහතිකයි !!! කාලකන්ණි අපතයින් 226 ම මීළඟ මැතිවරණයේදී සදහටම ගෙදර යවන්න ඕනෑ...!!!
මෙච්චර රට වට්ටලා, විනාශම කරලා, ජනතාව බඩගින්නේ තියලා, ආසියාවේ දුප්පත්ම රට කරලා, ආයෙත් මිනිස්සු මෝඩ වෙයි කියලා හිත්න අමාරුයි. ගියොත් පිස්සෝ විතරයි
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මයිනා හක් ගානකල් නටපන්….
ඒකනේන්නම්…. අපි මේපාර ඕගොල්ලන්ට චන්දෙ දීලා මෙළහතාව දාලා රටෙ ආර්ථිකේ දියුනු කරනවා, ෂෙඩ් එකේ බාප්පිට දෙනවා කෘෂිකර්මය දියුණු කරප්න, ප්‍රබලම අමාත්‍ය ධූර දෙනවා රත්තරංට, කෂීප්පු ජොනියට, සීඝ්‍රයෙන්ම ධනපතියෙක් වු මහින්දානන්දට, පස් ඉන්දිකට, කප්පං රනේට. මහින්දට දෙමු රජකම. ඉන්පසු රටේ නම මාරු කරමු සිංගප්පූරුව කියලා. අන්න දියුණුව…. කැපුවත් අපි ඔබ සමගයි…
රට බංකොලොත් කරපු හැතිකරේ ,මහින්ද ,බැසිල් ,ගෝටා ,නාමල්
අපායට යන එවුන් එක් වෙයල්ලා. පාදඩ පොහොට්ටු හැතිකරඓක්ක. අහිංසක ජනතාව විඳින මේ අපා දුකට ප්‍රධාන හේතුව වූ රාජපක්‍ෂ හැතිකරේ සහ උන්ගෙ බත් බැලයෝ අපායටම තමයි යන්නේ. තොපි හැම එකාම අපාගත වේවා. අහිංසක මිනිසුන් විඳවන වාරයක් ගානේ තොපිට සාප වේවා.!!
එහෙමද? වරෙන් දෙනවා... නියමෙටම. ඔබලා හොරා කාලාකාලා අහිංසක ජනතාවගේ සල්ලි ආයෙත් රෙදි ඇඳගෙනද එන්නේ? ලැජ්ජාවක් නැද්ද?
අනේ යන්න... ගොඩ පෙරකදෝරු පුතන්ඩියා යන්න... හොරෙන් විභාග ලියලා... දන්නෝ දනිති
තොපිට ලැජ්ජා නැද්ද තවත් බයිලා ගහන්නේ .කෝ හොරා කාපු සල්ලි . ජනතාව දුක් විඳිනවා තොගේ හොර පවුල නිසා