(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට  කැඳවීමෙන් ඒ අය  රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රශ්න කළේය.

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම සඳහා නිශ්චිත  වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.