(සුජිත් හේවාජුලිගේ)
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඉදිරි මහ මැතිවරණය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් රාජපක්ෂ පැවසීය.
COMMENTS
ලැජ්ජා නැතිද? උපන් හැටිද? ආපහු එනු බෑ. කියලා මාසයක් ගියේ නෑ නේද?
ප්‍රමාදයි සහෝදරයා...!
අනේ බන්. මම් වගේ නම් වහ කනවා.. වුණු ලැජ්ජවට ලැජ්ජාවක් නැහැනේ.. ඒකනේ උගත්කමට සහතික දුන්නේ නාකි මයිනා ඒකත් අර්න් මහ උගතෙක්. වගේ. මොලේ කියන කළඳක් නැහැ. මන්ත්‍රි වැටුපක් අරන් කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ මල්ටි මිලියන වත්කම් පෙන්වන්නේ. ඉල්ලන් කනවා කියන්නේ ඕකයි. අනිත් මයිනා පැටව් දෙන්නාටත් ඔය වගේම ඇති ඕව්වා තමයි... මහා මයිනා හොරකම් කරපුවා ටිකක් ඉවසන්න මැතිවරනේ ඉවර වෙනකන්. හොරා නූගත්කමට අනිත් හොරුන්ට පක්ෂයට එන්න කියන්නෙ. අගමැති වෙන්නද පුලුවන් දෙයක් කියන්න. මාලිමාවේ ඉන්න එකෙ කෙනෙක්ගේ හරි. පිෆි දැනුමක් තිබුනා නම් මහ මයිනාට. අද ඔබ ජනපති.
සමහර විට අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි කළ යුතුයි.. සමහරු ජනාධිපතිවරණය සඳහා අපෙන් වෙන් වුණාට සමහර චරිත අපට අවශ්‍යයි. තනියම නුපුරුදු පිරිසක් සමග යෑමට නොහැකි පලපුරුදු සහ ජේෂ්ඨත්වය වැදගත් වෙයි යැයි මා සිතමි. කළ වැරැදි සහ අවශ්‍ය දේ නොකළහොත් ඉදිරිය පැහැදිලි නොවේ යැයි මා සිතමි. මහපොළොවේ යථාර්ථය මීට වඩා වෙනස්ය.. අපද ඒ ගැන සැලකිලිමත් විය යුතුයි... ස්තුතියි..!
මොනව හරි දෙයක් ඉගෙනගෙන තිබුණනං මෙහෙම වෙන්නෙ නෑ. ඒ දේ හරි කරගෙන ඉන්න තිබුණ. අඩුගානෙ පෙට්ටි කඩයක් හරි දාගන්නනං පොඩි හරි දැනුමක් ඕනනෙ. වෙන මොනව කියල කරන්නද?!?
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් එක්ක මොලේ තියෙන හරිහමන් අයනම් කීයටවත් එකතු වෙන එකක් නැහැ .නිල් බලකාය තාරුණ්‍යයට හෙටක් කියලා හොර පෙරකදෝරුවා කරපු දෙයක් නැහැ .
කොහොම හරි හොරු ටයි එක.. මුන් ඉපදිලා තියෙන්නේම හොරාකන්නමයි
නාමල්යෝ ඔබගේ 2.6%අර සල්ලි වලට ගත්තු වලව්වට වෙලා හිටපන් තව දගලන්නේ නැතුව
දනායක ලියලා තියෙන්නේ අලුත බැදපු ජොඩුවකට කියන්කතාවක්. මේයා මන්ත්‍රි කෙනෙක් වෙන්න ඇති පල පුරුදු. ඒක තියෙන්නෙ හොරා කන්න පගා කන්න. තමන්ගෙ බොක්ක පුරවා ගන්න. අනුර කුමාර. අද ඉයේ නෙමේ ඉපදුනේ හොද පල පුරුද්දක් මතකයක් තියෙන කෙනෙක්. මහින්ද නාකියෙක් වෙලත් කිසි දෙයක් මතක නැහැලු. අනුර කුමාරට. මුල ඉදන් මතකයි හැතිකරේ රට විනාස කරපු හැටි. අනුරගෙ කතා අහල නැතිව ඇති. පොතක් බලාගන නෙමේ කියන්නෙ. ටැප් එක ඇරියා වගේ. අන්ක්ටික කියන් යන්බෙ හොරා කාපු දැන්නම් කාගෙත් අවසාන කාලේ. බයානකයි.
යෝදයෝ මේ වෙලාවෙ වත් විපක්ෂයේ ඔක්කොමලා එකාවගේ එකතුවෙලා ආණ්ඩුව පිහිටුවා ගනිල්ලා ඒක කොහොම හරි අවුරුදු දෙකක් වත් ඇදගෙන ගිහිල්ලා (බලලෝභී නුඹලාට මාලිමා කට්ටිය වගේ එකතුවෙලා වැඩක් කරන්න බැහැ ) කඩාගෙන නොගොස් වෙනවෙනම් පක්ෂ ශක්තිමත් කරගනිල්ලා නුඹලා ඔහොම බෙදී සිටිනා තුරු නුඹලාගේ සතුරන් ශක්තිමත් වෙනවා බොල බූරු පුතේ දුක ශෝක ඉවසාගෙන විපක්ෂයේ ඔක්කොමලා එකතුවෙලා පාර්ලිමේන්තුවේ ජය තහවුරු කර ගනිල්ලා දැන් එහෙම නොකර ඉන්නවා නම් දේශපාලන කටයුතු අතහැර කුඹුරක් කොටාගෙන මුත්තා ඩී ඒ වගේ ඉන්න බලන්න කවුරු හරි නාමයෝජනා පත්‍රය කුඹුරට ගෙනවිත් දේවි එතෙක් ඉවසීමෙන් ඉන්නවා හලෝ
සැලුන් දොර දැන් විවෘත කරලා කාලකන්නි
සනත් දහනායක වගේ පටු අදහස් තියෙන මිනිස්සු ඕනෑතරම් තාම ඉන්නවා. ළිඳේ ඉන්න මැඩියට ළිඳ තමයි ආතල් පොට් එක කියලනේ හිතන් ඉන්නේ...!
රනිල්, සජිත් ගාවට ගිය අයගේ සාමාජිකත්වය අහෝසි කරනවා කියලා සද්දෙ දැම්මා නේද පහුගිය කාලේ..? මේ මොකෝ එකපාරම...
මේ වෙලාවේ ඇනෝනිමස් කියලා සමාජ මාධ්‍යවලින් අපහාස කිරීමක් යනවා. ඒ නිසා චුට්ටක් මේ කාලයේ පැත්තකට වෙලා ඉන්න කොල්ලෝ අවුරුදු කීපයක් ඉඳලා දේශපාලන දැනුමක් අවබෝධයක් ඇතිව ඊළඟ දෙවැනි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න දැන් සිටම පුහුණුවක් ගන්න බලන්න පෙලපාලි අරගල නැතුව ගම් මට්ටමෙන් ජනතාව දැනුවත් කරන්න බාප්පාට වඩා මනාප අරගෙන ජනාධිපති වෙන්න පුළුවන් වේවි.... එතෙක් විපක්ෂයේ කට්ටිය එකතුවෙලා බලවත් ආණ්ඩුව බැරිවේවි (මොකද ලංකාවේ මිනිස්සු හරියට මෝඩයි. ජනාධිපති ඉන්න පැත්තටම හෝයියා කියනවා.. සමහර විට ඔබට මනාපය දුන්නු අය මාලිමා කාරයෝ වගේ මාලිමා කාරයින්ට තර්ජන කරන්න ඉඩ තියෙනවා අපේ මිනිස්සු එහෙම තමයි ) ඒ නිසා ඉතාමත් ඉවසීමෙන් ජනතාව පහදවා ගනිමින් පාඩුවේ ඉන්න බලන්න 2034 ජනාධිපති වෙන්න පුළුවන් වේවි...