
(චන්ද්‍රසේන ගමගේ)
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.
ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙකි.
මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ චමල් රාජපක් සහ ශිරන්තර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබුණි.
සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ තිබුණේ නැත. ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවා සුව දුක් විමසීමට රෝහලට පැමිණියාය.
රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පවුල් පාලනේ උන් රටට කරපු විනාසෙට මුන්ට ගල් නෙවෙයි අසූචී ගහන්ඩ තිබුනේ .කිසිම ලැජ්ජාවක් නැතුව චන්දේ ඉල්ලනවා .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ .ආර්තික ගාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි . .
සජිත්ගෙ රෑස්වීමකටත් ගල්පාරක් දුන්න නේද ? පේන විදියට පාක්ශිකයො උසිගන්වල වලියක් අදින්න වගේ යන්නෙ චන්දෙට ඉස්සරවෙලා. මාර දුර දක්නා මොලේ නේද?
ඔන්න ඕවා තමයි කැත වැඩ. නාමල් එනවට කවුද බය. අර පැනපු ගෙම්බන්ගේ වැඩද.
"හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට " කියන්නේ කට කහනවට නෙවේනේ.
ඉතා ම අශික්ෂිත වැඩක්! රාජපක්ෂවරුන්ගේ ප්‍රපත්තිවලට අප කැති නැත.එසේ වුවත් නාමල් රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමේ හිමි කම තහවුරු කළ යුතුයි.
මුළු සීගිරියම කඩල ගන්න ගල්වලින් මුන්ට ගැහුවත් මදි.
උපන් ගමෙන්ම ලැබෙන ප්‍රතිචාර ඔහොම නම් පොහොට්ටුව උපන් ගෙයිම පරවෙන බවට කවර සැකයක්ද? පොහොට්ටු සහිත මඩවගුරේ සලකුණක් වත් ඉතුරු නොවෙන්න මාලිමාවේ ප්‍රවාහය ගලා එනු ඇත!
පොඩි දරුවන් දේශපාලනයට යොදා ගන්නවාට හොඳ පාඩම්
හම්බන්තොටත් ගල් ගහනවානම් අනිත් පළාත් ගැන කවර කතාද නාමල් මහත්තයෝ. රටේ ජනතාව කිපිලා ඉන්නේ ඔබතුමාලගේ කාලයේ මිනිස්සුන්ට දීපු දුක් ගින්දර තමයි මේ තවම විඳින්නේ. නැවතත් ඒ දුක වැඩ් කරන්නද ඔබ ජනාධිපති වෙන්න හදන්නේ.
දරුවට තුවාල උන එක ගැන කනගාටුයි .ගල් ගහපු එක නම් නියමයි
මිනිස්සු නැතුව කරපු උප්පරවැට්ටියක් කියන්න පුළුවන්
රැස්වීමට සෙනග නැති බව කලින්ම දැන ගෙන මේ අයම ගල් ගහ ගන්න ඇති.පව් අර අහිංසක නොදරුවා.පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මරමු අය ගැන මොන කථාද?ඔය මැඩම්ලගෙ බොරු ශෝ දැන් මිනිස්සු හොදට දන්නවා.අනේ පව් මේ අය හිතන් ඉන්නේ තවම මේ අය කරන වැඩ මිනිස්සු දන්නෙ නැහැ කියලා
ලැජ්ජා නැතුව තවත් හොර වැඩ කරනවා මිනිස්සු රවට්ටන්න…
රාජපක්ෂ නාමය රටට එපා වෙලා ඉවරයි
මැඩම් තාජුඩීන්ව බලන්න යන්නෙ කවදාද ?
සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන මහත්තුරුන්ගේ නම් ටික නැත්තේ මොකෝ කියලා බැලුවේ...
මං පසුගිය මාසේ හුංගම ඉඳලා කතරගම වෙනකම් ප්‍රධාන පාරේ ගියා. එතකොට සම්පූර්ණයෙන්ම අනුරගේ පෝස්ටර් වලින් පූල් එක පුරවලා තිබුණේ බැනර් කාර්යාලය හැම තැනම වෙන කිසිම පක්ෂෙක එකම පෝස්ටරයක්වත් කාර්යාලයක්වත් දැක්කේ නෑ. නමුත් මම ඊයේ බලනකොට අනිත් පක්ෂයන්ට බය ටිකක් තුනී වෙච්ච නිසා කාර්යාල එක දෙකක් වැටෙන්න පටන් අරගෙන තියෙනවා දැක්කා .දකිනකොට ජීවිතයකට පරණ අතීතයේ පුරුදු මතක් වෙලා. අනුර කුමාරට රැස්වීමකට කුණු බිත්තරයක් ගැහුව කියල NGO ප්‍රවෘත්ති වලින් කෑ ගහපු හැටි අපි දැක්කා. ඒත් අරගලය කාලය මිනිසුන්ගේ ගෙවල් ගිනි තියෙනකොට පාර මැද්දි මිනිස්සුන්ට ගහලා මරණ කොට කිසි කෙනෙක් ඒ ගැන කතා කළේ නැහැ .මේක තමා උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. විශ්ව විද්‍යාල ඇතුලෙත් විරුද්ධ මතධාරීන්ට මුන් කරන්නේ මේ එකම තමා
ඒ අයම කට්ටිය දම්මලා ගහන්න ඇති, අනුකම්පා ඡන්ද ගරාගන්න
තමුන් වපරපු දේ තමයි අවසානයේ ලැබෙන්නේ
රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ඡන්දේ ඉල්ලනවා මදිවට තව රැස්වීම් පවත්වනවා .ලැජ්ජයි .
හිනා හිනා හතර හිනා.
එකනේ කියන්නේ තණකොළ කන අය තාම ඉන්නවානේ
අනුකම්පාව ගන්නම ළමයාටත් වදින්නම ගල් ගහගන්න ඇති.