
(ගයාන් සූරියආරච්චි)
ඩේසි ෆොරෙස්ට් නොහොත් ඩේසි ආච්චි නැමැත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 2 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පස්වරු 12.00 ට පමණ ඉන් පිටව ගියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හොරුන්ගෙන් පලිගන්නවෝ...!!!
දුශිත පවුල් පාලනේ උන් ඔක්කොම පට්ට හොරු.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා ,ජනතාවගේ රිරී මාන්සත් හොරාකාපු එවුන්.අභියෝග වලට බය නැහැ කියපු හොර පෙරකදෝරුවා .