
(ගයාන් සූරියාරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
තායිලන්තයේ සිට ගිණුමක් හරහා රුපියල් මිලියන 200ක මුදලක් ලැබුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද23 පැමිණියේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
22222222V හැදුණුම් පත හිමි රත්තරං අම්මන්ඩිත් ළගදීම සී අයි ඩී එයි නේද….?
පුවත්පත්වේදීන්ගේ කැමරා වෙනුවෙන් මවාගත් ව්‍යාජ කපටි සිනහවක් උනත් අනික් පින්තූරයෙන් පේන්නේ තැති ගත් විලාශයක් .බොහෝ දෙනෙක් හිතුවේ CID එකෙන් කෙලින්ම මහ උළු ගෙදරට යවාවි කියලයි .මීළඟ ප්‍රශ්නය වෙන්නේ ඒක කවදා සිදුවෙයිද කියලයි
අපිත් මාසෙකට සැරයක් පොලිසි යනවා .අපේ ෆොටෝ ප්‍රවෘර්ති වල දාන්නේ නැහැනේ
ඕනිම කෙනෙක්ට කාගෙ හරි එකවුන්ට් නම්බරේ තියෙනවනම් සල්ලි දාන්න පුලුවන්. කවුරුහරි වැරදිලා නාමල්ගේ එකවුන්ට් එකට සල්ලි දාන්න ඇති. අපේ ආච්චිට නාදුනන මනුෂ්‍යයෙක් මැණික් මල්ලකුත් දීලා ගියේ.
තවත් ආර්ථික ඝාතකයෙක්. ජනතාවගේ රීරී මාංශ උරා බීපු ලේ මාපිලෙක්. දකින්ඩත් පිළිකුල්.
අර රෙදි පටියත් පටලගෙන ආව නම් රිමාන්ඩ් කෙරුවොත් හදිස්සියකට ඕන වෙයි.
කිසිම රැකියාවක් නොකරන ලංකාවේ ඉන්න තවත් කෝටිපතියෙක්... පරම්පරාවටම හෙණ ගහන්න ඕනෑ...
මල්ලි පොඩි පෙරහුරුවක් කළේ... පෙරහැර ඉස්සරහට...