
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (24) පෙරවරුවේ කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ඔහු එහි පැමිණෙන විට එහි සිටි මාධ්‍යවේදීන් ඇයි ඔබතුමාව කැඳවලා තියෙන්නේ ඇයි ප්‍රශ්න කිරීමේදී "අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි, අපි අවබෝධයෙන් කට උත්තර දීලා එන්නම්" යනුවෙන් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අවබෝධයෙන් හිරේ යන්න ඕනි .ඇයි කියලා අවබෝධයකුත් ඔබට ඇතිනේ
හිරේ ඉන්න ඕනේ අය
අහන ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්න බැරි අය අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් කටඋත්තර දුන්නත් ඒකෙ වැදගත්කමක් නෑ. ඉතිහාසයේ කුණුකූඩයට විසිවීමට නියමිතයි. කුණුකූඩේ තිබිල යකඩ කූරු හම්බවෙන්නත් පුළුවන්.
හිහ් හිහ් හී....!
අයථා වත්කමි ගැන හොයල ඒවා අරගන ඇතුලට දාන්න ඔය හොර හැත්ත
එච්චරටම ෂුවර් ද ?හොරා කාපුවා අල්ලන්න බෑ කියලා
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ
ක්‍රිස් ගනුදෙනු, ගවර්ස් ගනදෙනු, ෂංග්‍රිලා කොමිස්, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කොමිස්, තාජුඩීන්, සී එස් එම් නාලිකාව, නිමල් පෙරේරා ගනදෙනු ඔබ මොකුත් දන්නේ නැද්ද…?
උඹලා අවබෝධයෙන් හොරකම් කෙරුව එවුන්. ඒ නිසා දැන් අවබෝධයෙන්ම හිරේ යන්න ලැහැස්ති වෙලා හිටපල්ලා !
අපෙ හාදුනේ අපි නම් හොරකම් කරලා නෑ නෑමයි අපෙ හාදුනේ ..
මුං හොරකම් කරේ අපේ දරුවන්ගේ අනාගතය. සාප වෙනවා උඹලට
අපි හිතුවේ CID එකේ ඉඳලා කෙලින්ම භාන්ධනාගාර ලක්සරි බස් එකෙන් වැලිකඩ මහා උළු ගෙදරට දක්කාගෙන යාවි කියලා . මේ පාර ඒක උනේ නැහැ .අවභෝධයෙන් ඉන්න .ඒ දිනය එනතුරු