IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නිපෝන් පේන්ට් වෙතින් රෝහල් රැසක ආරක්ෂාවට 3-in-1 MediFresh

නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත ය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප්‍රධාන නගර රැසක පිහිටි රෝහල් වෙතද ව්‍යාප්ත කර තිබේ.

සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ රසායනාගාර දෙකක් වන Productivity & Standards Board (PSB) සහ TUV SUD PSB හිදී සිදුකරන ලද පුළුල් මට්ටමේ පරීක්ෂණවලට අනුව, 3-in-1 MediFresh නිෂ්පාදනයට, රෝග ඇතිකරන වයිරසවලින් ආරක්ෂාව ලබාදීමේ හැකියාව ඇති බව සායනිකව තහවුරු වී ඇතැයි එම සමාගම කියයි.

“ලොව මුල්ම වරට, හුදෙක් අලංකාරය ඉක්මවා ගිය වැදගත්කමකින් යුත් ආලේපන වර්ගයක් හඳුන්වා දීමට සමත් වූ තීන්ත සමාගම් අතරින් එකක් බවට පත්වීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම මේ වනවිටත් 3-in-1 MediFresh සඳහා දේශීය වෙළඳපොළ තුළින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබීම සතුටට කරුණක්. පවතින තීන්ත ඉවත් නොකරම මෙය විවිධ මතුපිටවල් මත ආලේප කිරීමට හැකිවීම පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වේවි.” නිපෝන් පේන්ට් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ මහතා මහතා පැවසීය. .Huawei සිය, පාරිභෝගිකයන්ට වාසි රැසක් ලබා දෙමින්, දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම සමාගම කියයි.



අදහස් (0)

නිපෝන් පේන්ට් වෙතින් රෝහල් රැසක ආරක්ෂාවට 3-in-1 MediFresh

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site