
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට සුචී ගම්මානයේදී ඊයේ රාත්‍රී 09 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තබන ලද වෙඩි ප්‍රහාරයකින් එක් දරු පියකු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ හක්මන කොඩිතුවක්කුගේ සාගර නම් 35 වැනි වියේ පසු වූ අයෙකි.
ඔහු තම බිරිද හා දරුවා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සාගර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය අය පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙරදී ඇප ලබා පැමිණ සිටි අයකු බව පොලිස් තොරතුරු වලින් පැවසේ.

2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඳුනන තුවක්කුකරු එක් දරුපියා මරයි