(බී.ජී. චතුරංග )
නිධන් කර ඇති පෞරාණික වස්තුන් සොයා පොලොව හාරා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු එම කැණීමට භාවිතා කල උපකරණ සමග දොරමඩලාව, පුදුක්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, දොරමඩලාව පාර පුදුක්කුලම , කුඩා පාලාඩිකුලම අනුරාධපුර , මිහින්තලේ දොරමඩලාව දෙවන පියවර , මදුරාගොඩ කිතුල්පිටිය යන ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 21, 22, 40 සහ 46 වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.
මිහින්තලේ පොලිස් වසමේ දොරමඩලාව පුදුක්කුලම ප්‍රදේශයේ කාන්තාවකට අයත් පාළු ඉඩමක කැණීමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිධන් හාරන්න ගිය හතරක් දැලේ