
(පාලිත ආරියවංශ )
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක් සමග අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රොටලවෙල ,දිවුල්පැලැස්ස සහ ගිරාදුරුකෝට් පදිංචි කරුවන් බව විමර්ශන වලදී අනරවණය වූ බව පොලිසිය සඳහන් කළේය.
වැටලීම සිදුවෙද්දි තවත් සැකකරුවන් තිදෙනෙක් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මැදිහත් වී සියලු නිධන් ගොඩගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි.