
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිදන් සෙවිමේ අරමුනින් කැණිම් කරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගල්වංගුව මුල්ලේගම හා බුළුපිටිගම යන ප්‍රදේශ වලින් කැණිම් කිරීමට යොදා ගත් යාන්ත්‍රික උපකරණ හා පුජා භාණ්ඩ තොගයක් සමග අද( 6 ) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම සැකකරුවන් දෙදෙනෙක් හා ගල්ගමුව, ආඩිගම, කන්තලේ, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව කියයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායම් යොදවමින්මෙම ස්ථාන දෙකම වටලා මෙසේ සැකකරුවන් හා යාන්ත්‍රික උපකරණ හා අනිකුත් දෑ අත්
අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.
කැණිම් කරතිබු ස්ථානය විශාල ලෙස කැණීම් කර තිබු බවත් එම ස්ථානයෙ අඩි 10 කට වැඩි ගැඹුරට හාරා විශාල ගල් ඉවත් කරමින් නිදන් සොයා ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් සෙව් 11ක් පොලිස් දැලේ