IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප

(නිමන්ති රණසිංහ)

බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය.

නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.

 



අදහස් (9)

නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප

swene Wednesday, 21 June 2023 02:04 PM

වැරැද්දක් නොකලත් තීරණය ලැබෙනතෙක් හෝ හිරේ තබාගන්න එකම එළියේ නිදහසේ ඉන්නවට වඩා පීඩනයක්. මේ කරන්නේ එවැනි උදාහරණ පෙන්නලා සමාජයේ විය හැකි නැගී හිටීම් වලක්වන්න ද?

:       25       31

කිරි පුතා Wednesday, 21 June 2023 02:45 PM

භාග්‍යවතුන් වහන්සේට හෝ සද්ධර්මයට නිගා කළා කියලා ඔවුනට කළ හැකි දෙයක් නම් නෑ. නිකම් තමන්ම පිරිහිලා පව් රැස්කර ගන්නවා. හැබැයි මේ සිදුවීම් සරල දේවල් නෙවෙයි. මොවුන් සියලු දෙනා NGO වලින් මුදල් ගන්න අය විය යුතුයි. සෙවිය යුත්තේ එයයි.

:       20       28

de silva Wednesday, 21 June 2023 03:24 PM

මෙ කිසිම හරයක් නැති කුනුහරුප නිසා හරවත් දේශපලන කතිකාවක් තිබුනු බෘනොගෙ SL VOG චනල් එකෙත් නම කැතවුනා.

:       12       15

fairoos Wednesday, 21 June 2023 05:21 PM

දැන් මේකෙන් වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කරන වින බයියන්ට අමතක වෙන එක විතරයි...

:       4       10

Bamunuarachchi Thursday, 22 June 2023 04:09 AM

ඒ උනාට හම්බසෙට් එක කරන කරපු වින අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සුළු එකක්.

:       0       1

Bamunuarachchi Thursday, 22 June 2023 08:26 AM

නොදන්න මගුල් කථා නොකර ඉඳපන් බන්.

:       1       1

Jagath Wickramasekara Wednesday, 21 June 2023 08:46 PM

වැඩකට නැති ආත්ම

:       0       1

Bamunuarachchi Thursday, 22 June 2023 01:31 AM

අනේ මම ත් රිමාන්ඩ් එකේ හිටියා නම් කියලා හිතෙනවා එ ලියට එනකොට රහස් පෙදෙසට අකරතැබ්බ සිද්ද උනා කියයි.

:       0       2

C.K.Lankaputhra Thursday, 22 June 2023 08:39 AM

ඉස්සර ඔය පෙනේ ඇති හෝ නැති සර්පයන්ට ගෙපිලිකන්නක සිවුරක් වනල තිබ්බත් එයා අපේ වහන්සේ කෙනෙක් නම් වගේ වගක් නැතිව හිටපු උන් දැන් පන්සල් භූමියක කාට හරි බේරාගන්න බැරි උන අදෝ වාතයක් ගියත්....මෙන්න බොලේ.... දහමට....අම්මට සිරි.....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site