(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .
ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා ඇත.
2023 අංක 26 දරන පනතට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම බහුමානය පිරිනමා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන
ලසන්ත Thursday, 02 May 2024 01:40 PM
මොකක්ද බහුමානය කියන්නෙ කියලා පැහැදිලි කලානම් ඉතාමත් වටිනවා
Kazi Shajahan Thursday, 02 May 2024 04:01 PM
ඕවා රනිල්ගෙන් ගත්තා වගේ නෙමෙයි. රනිල් කියන මෝඩ වැඩ කරන්න වෙයි ඔබ තුමන්ට.
සෙල්ලදොරේThursday, 02 May 2024 08:01 PM
යකෝ රනිල් කියන්නෙ රටේ යාවජීව ජනාධිපති කෙනෙක් නොවෙයි එතුමා ගියාට පස්සෙ වෙනත් කෙනෙක් එනවා ඉතින් මම තනතුර ගත්තෙ රනිල්ගෙන් කියලා ඒ නිසා ඔබතුමාට සේවය කරන්න අපිට බැහැ අලුත් ජනාධිපතිට ඔවුන්ට හැකියාව නැහැ ඇත්තටම ලංකාවෙ මෙතරම්ම මෝඩයෝ ඉන්නවා කියලා හිතාගන්න බැහැ
chandima Thursday, 02 May 2024 05:43 PM
පාරේ ඉදන් එක්කන් ඇවිත් පුටුවේ ඉදපු වැඩ බලනායකයකුගෙන් බහුමාන අරන් කන්න? මිනිස්සු එළව්වත් ඒකාලේ ගෝටා වුණත් ඡන්දෙන් ආපු ජනාධිපති කෙනෙක්.
dasun Friday, 03 May 2024 12:21 PM
වල පයයි ගොඩ පයයි ඉන්න සෙට් එකකට නේ දීලා තියෙන්නේ.ලංකාවෙන් බිහි උන ලෝයස්ලා ගැන අවබෝධයක් නැතුව වගේ