නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාපයේ මුල් පිටපත අද(26) නීතිඥ රුවන් ජයවර්ධන මහතා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීය.
ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අගවිනිසුරු නිල මැදිරියේදී සඟරාව පිළිගැන්වූයේය.
ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න, නීතිඥවරුන් වන රමිත දිසානායක, ප්‍රසාද් චතුරංග, තේජා ගුණසේකර , සෙනාල් මතුගම, සුභාෂිනි ජයලත් සහ නීති ශිෂ්‍ය චතුර දිසානායක යන මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිග් ගනුදෙණු කරුවන්ට ගුවන්යානා මිලදීගැනීම් වලදී මුදල් ලබාගත් මාෆියාවට, ක්‍රිකට් මාෆියාවට නීතිය ක්‍රියාත්මක කරන්න.
සඟරාවක් ගහන්න තරමටම එහෙම එකක් මෙහෙ තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ..!
නීතියක් නැතිරටකට මොන කෙහෙල්මල් "නීති සඟරාවක්ද?"
පක්ෂෙන් පක්ෂෙට කොන්ද නමන් වැඩ කරමින් හොරුන්ගේ කකුල් දෙක ළඟට ගිහින් සාක්කි ගන්න තරම්... නිවට, ඒ වගේම පොල් ගෙඩියට අඹ ගෙඩියට... දුප්පත්ව හිරේ දාපු නීතිවේදීන්ට. මහින්දට කියලා රත්තරන් සහතික දෙන්න තිබුණා අද නීතිය මේ රටේ අකුරට ක්‍රියාත්මක වුණානම් මේ අද රට පාලනය කරන නායකයින් ඉන්නේ මෙතැනද, මම මිය ගියපසු මගේ කොඳු ඇට පෙළ මේ කට්ටියට දැන් දෙනවා. වචනෙන් හරි නැගී සිටින්න. ඔබ සැමත් එකතු වෙන්න මේ පුණ්‍ය කර්මයට ඔය සගරාව තාවකාලිකයි කොන්දට ඇටයක් බද්ධ කළොත් සදාකාලිකයි.
ඔය නීතිය සඟරාව පිළිගන්වන කෙනාටත් අකුරටම නීතිය ක්‍රියාත්මක කර පෙන්වුවහොත් එම ආදර්ශය නීති සඟරා අවුරුදු 100ක් පලකළාටත් වඩා වටින බව ඔය සඟරාවට දායකවන අය තමුන්ගේ සඟරාවේම සටහනක් තබන්න.
සිත්තර පත්තරේ මීට වඩා ජාතික සේවයක් කර තිබේ...