
නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී ගෙන තිබේ.
විදුලි ආලෝක දල්වා නත්තල් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර වී තිබෙන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක







2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නත්තලට හැඩ වෙන කොළඹ
sharm warn Tuesday, 20 December 2022 09:41 AM
ලස්සනයි.. හැබයි එව්වත් චීනෙන් වගෙ..
Perera Tuesday, 20 December 2022 02:16 PM
පිටින් ඔපේ යටින් හපේ
Kumar (Gulf) Tuesday, 20 December 2022 04:45 PM
නත්තල් සිරිය බලන්න පලයල්ල ගමෙ වෙසෙන කන්න නති ගෙවල් වලට.
Senaka Wednesday, 21 December 2022 07:57 AM
කෝ අර දුප්පතුන්ට කන්න දෙන්න, ගෙවල් හදන්න ඉන්න සෙට් එක. පේනව නේද කවුද ඕවා කිය කිය දඟලන්නේ කියලා.
Santhu Wednesday, 21 December 2022 08:09 AM
කොළඹ විතරක් එළිය කරල මුලු රටම අඳුරෙ දවසම