(ඉන්දිකා රාමනායක)
වැලිකඩ වල්පොල විජිත පුර ප්‍රදේශයේ නිවසක ඊයේ (25) පස්වරුවේ නත්තල වෙනුවෙන් පැවතී මත්පැන් සාදයක් අතරතුර පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.
නත්තල් සාදය පැවැත්වෙන අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වල්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (45) ක පුද්ගලයෙකි .
ඝාතනය සම්බන්ධයෙන් අංගොඩ පදිංචි (62) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd