(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
විනිසුරුවරියක සැකකරුවකුට ආහාර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විනය පිළිබඳ පාලනය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. අගවිනිසුරුතුමා තමයි කොමිසමේ නායකයා.මන්ත්‍රිතුමාලගේ ඒ ප්‍රශ්න ටික මම ඒ කොමිෂන් සභාවට යවලා පසුව උත්තර ලබා දෙන්නම්.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නඩුකාරවරුන්ගෙ වැඩ ගැන මට මැදිහත් වෙන්න බැහැ
සමන් Thursday, 19 January 2023 05:35 PM
නඩුකාරයා චූදිතයාට සල්ලි දීලාද? අබුද්දස්ස කාලේ කිව්වලු.... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ නම් චූදිතයාට ජොලි ඇති නේද?
රමණි Thursday, 19 January 2023 06:26 PM
ආහාර දුන්නාට වඩා වැරැදියි මුදල් දෙන එක... අපි කොහොමද දන්නේ ඒ කතාවේ ඇත්ත නැත්ත...? අන්තිමට මේකත් අල්ලසක් නෙවෙයිද? රන්ජන් රාමනායක නිකම් නෙවෙයි කිව්වේ දූෂිත කොට්ඨාශයක් ගැන...