
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.
ප්‍රහාරයට ලක් වූ යුවළ මේ වන විට වතුරුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව නිට්ටඹුව පොලිසිය සදහන් කළේය.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින්
Asela Friday, 21 February 2025 10:12 AM
අපට සෑම දිනකම පාහේ මිනීමැරුම්, මිනීමැරුම් උත්සාහයන්, පැහැරගැනීම්, ගිනි තැබීම්, මංකොල්ලකෑම් සහ අහිංසක මහලු අය ඝාතනය කිරීම වැනි දේවල් අසන්නට ලැබෙනවා. මේ මිනීමැරුම්, කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අයට දඬුවම් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්වත් පත් කිරීමට කිසිදු පාලන තන්ත්‍රයක් සමත් වී නැත. ජනාධිපතිවරයා පවසන්නේ තමා පාතාලය පාලනය කරන බවයි. මෙම පාලන තන්ත්‍රයන් පුරවැසියන් ආරක්ෂා නොකරන බවයි. මෙම රජයට අවම වශයෙන් මිනීමරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ගෙන ඒමට හැකිද? නැතහොත් ඔවුන් මේ රටේ නීතිය හා සාමය විශ්වාස කරන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීට මරණ දඬුවම ගෙන ඒමට ධෛර්යයක් තිබුණත්, සියලු දෙනා එයට විරුද්ධ වූහ. ආගමික විශ්වාසයන්ට පමණක් සමාජය යහපත් කළ හැකි බවට ඇති ව්‍යාජ විශ්වාසය අත්හැර දමන්න. නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනැවිත් මාසයක් ඇතුළත එම අපරාධකරුවන් එල්ලා මරා දමන්න. අධිකරණ අමාත්‍යවරයාට එය කළ හැකිද නැතහොත් ඔහු විවිධ කාරණා සමඟ කාර්යබහුලද?
ගුණරත්න Friday, 21 February 2025 01:15 PM
පවු පින් බලලා ආණ්ඩු කරන්න බැහැ.. මිණීමරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුමයි.
Mali Saturday, 22 February 2025 05:38 AM
මරණ දඬුවමට නීතී ගේන්න පුළුවන් වුණත් ජ්‍යාත්‍රන්තිකව අපට ඒකෙන් අවාසි ඇති. ජ්‍යාත්‍රන්තික උදව් නැතුව අපිට තාම තනියෙන් නැගිටින්න බෑ. පහුගිය කට්ටි රට කරපු හැටි අපි දැක්කානේ. එයාලා තමයි මේ පාතාලේ හැදුවේ. ඒ අය තමයි මත් ද්‍රව්‍ය ගෙනත් පාතාලය සමඟ රටේ හැම තැනටම බෙදුවේ. මේ කරුණ රටේ බහුතරයක් දන්නවා. රටේ පොලිසිවල ඉන්නේ එයාලාට මේවාට උදව් කරපු අය. තාමත් එයාලා පාතාලය මෙහෙයවනවා. එයලා රටේ සම්පත් හොරාකාලා රටේ ඉන්න ලොකුම පොහොසත්තු. පාතාලය මෙහෙයවන්න සල්ලි සාමාන්‍ය මිනිස්සු ගාව නෑ. ඉතිං මේ හොල්මන් මවලා ආපහු එන්නයි දඟලන්නේ. පාස්කු ප්‍රහාරය මතකයිනේ. මේවාට අහුවෙන්න එපා. ඡන්දේ බලේ අරන් ආපහු රටට වින කරන්නයි ප්ලෑන් එක. අහුවුණොත් මහජනතාව පරාදයි...