
(අංජුල මහික වීරරත්න)
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.
ග්‍රාමීය, නාගරික සංවර්ධන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත් කිරීම කර තිබේ.
ත්‍රිකුණාමලය දිසාපති හා අම්පාර අතිරේක දිසාපති ලෙස සේවය කර ඇති අසංක අබේවර්ධන මහතා වසර 30 කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ කටයුතු කළ උසස් නිලධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කව්ද පත් කරලා තියෙන්නේ? අසංක අබේවර්ධනද? චන්දන බණ්ඩාර ද?
සංගීත පුටු තරගයක් වගේ මාරුවෙනවා. අපි බලන් ඉන්නේ...