(දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ නගර ශාලාව අවට දැඩි රථ වාහන තදබදයක් පවතියි.
මේ හේතුවෙන් පයින් ගමන් කරන මගීහු මෙන්ම රථ වාහනවල ගමන් කරන්නෝද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd