
(යොහාන් භාසුර)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණාරත්න මහතා අද (12) පැවසීය.
මෝඛා සුළි කුණාටුවෙන් නැගෙනහිර මුහුදු තීරයට ඔබ්බෙන් පිටිහි ගැඹුරු මුහුදු තීරයට සෘජු බලපෑම ඇති බවත් මෝඛා සුළි කුණාටුව ගිනිකෙණ දිග බග්ලාදේශය සහ මියන්මාරය දෙසට ගමන් කරමින් ඇති බවත් අතුල කරුණාරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd