(සුමිත් පොතුපිටිය)
නාගොඩ මහරෝහලේ ඉහළ මාහලින් රෝගියකු ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ තුන් වන මහලින් ඇද වැටුන ඔහු කොන්ක්‍රීට් තට්ටුවක් මතට වැටී එම ස්ථානයේම මියගොස් ඇතැයිද පැවසේ.
මියගොස් ඇති පුද්ගලයා ඉහල මාලයෙන් පැන්නාද නොඑසේ නම් වැටුනාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි .
කටුකුරුන්ද කදවුරේ විශේෂ කාර්ය කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය ඇතිව මළසිරුර පහලට ගැනීමට කටයුතු කරන අතර, දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd