IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි

(අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.

"එම අනපේක්ෂිත අනතුරින් අපවත් වී වදාල දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිළිබඳව මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි. විදෙස් භික්ෂූන් වහන්ස්ලා නියෝජනය කරනූ ලබන ඉන්දියාව, රුසියාව සහ රුමේනියාව යන රාජ්‍යන්ට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.

හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතු වල නිරත වූ අපවත්වී වදාළ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ සඳහන් වේ.



අදහස් (5)

නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි

පිටිගල මිලානෝ Thursday, 25 September 2025 02:38 PM

පාස්කු බෝම්බෙ ගැන දුක නැතෙයි අයිබෝන්…?

:       20       22

රත්නසූරියThursday, 25 September 2025 03:34 PM

පිටිගල මිලානෝ, හැම දේකටම දේශපාලනය ගාගෙන තමන්ගේ අමනකම ප්‍රදර්ශනය කරන්න එපා. මේක කාටත් ශෝකජනක අවස්ථාවක්

:       16       16

ගමේ එකලා Thursday, 25 September 2025 03:59 PM

ජනතාවට ආසියාවෙ ආස්චර්‍ය පෙන්වනවා කියලා රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කනකොට,මාද්‍යවේදීන් ගාතනය කරන කොට බලලෝබියාට කිසිම දුකක් නැතුවා?

:       16       13

chama Thursday, 25 September 2025 04:21 PM

මොන ගොනෙක්ද මන්ද මේ පිටගල “Milano” කියන කෙනා. මෙතැනට වෙලා වෛරයම පතුරවනවා . හරියට තමන්ගේ ජීවිත කාලය කිසිම වැරදි දෙයක් නොකලා මිනිහෙක් වගේ අනුන්ගේම ඇද දකිමින් වාසය කරනවා . Comment වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකද ?

:       15       15

කෞෂිThursday, 25 September 2025 06:15 PM

Chama, එයා කාසියේ එක පැත්තක්.

:       11       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site