
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ධීවරයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ධීවර කාර්මිකයන් සඳහා හොඳ කල දවසක් උදාකර දීම තම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
"අපේ ධීවර ක්ෂේත්‍රයේ පසු අස්වනු හානිය සියයට හතළිහක් වෙනවා.පසු අස්වනු හානිය වැලැක්වීම සඳහා සීනෝර් ආයතනය සමඟ එක්ව අප සැලසුමක් සකස් කරනවා.
අයිස් කාර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙනවා. අප ඒ ඒකාධිකාරයත් කඩනවා. සියලු ධීවර වරායන්වල අයිස් නිෂ්පාදන වැඩසටහන් අප අරඹනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
793
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවරයන්ට විශ්‍රාම වැටුපක්