(සනත් ගමගේ )
හුංගම ගුරුපොකුන කලපුවට මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම මැද එලිය පදිංචි බන්දුල සංජීව නැමැති(45) හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
කලපුව අවට ලඳු කැලෑ ප්‍රදේශයේ වල් ඌරන් ඇල්ලීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මොහු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවමූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයා අනවසර විදුලි රැහැනේ ගැටෙයි