IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ධම්මිකගේ පුටුවට තුනක් සටනට

(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට ඇත.

ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහාඑ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

 



අදහස් (11)

ධම්මිකගේ පුටුවට තුනක් සටනට

දාස Saturday, 23 July 2022 11:00 AM

නොමිලෙ සැප ගන්න පුලුවන් තැන නේ පලයල්ලා පෝලිමේ හැබැයි වැඩිකාලෙකට නම් නෙවෙයි.

:       8       30

ලන්කාවෙ පාල Saturday, 23 July 2022 11:13 AM

ආපසු බැසිල් ගෙන ආයුතුය. මේ අරගල කුමන්ත්‍රණය අනුව පෙනෙන්නේ මීලඟට සුදුස්සා බැසිල් බවයි.

:       49       14

වර්ණකුලසූරිය Saturday, 23 July 2022 12:25 PM

ජනාධිපති පත්වුණා වගේ මැදමුලනට හොඳම ආරක්ෂකයා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා දේශපාලනයේ හොඳම අයට පිං සිදුවන්නට අපි බඩගින්නේ පෝලිම්වල තපිමු.

:       0       3

Daoriya Saturday, 23 July 2022 02:11 PM

රට ගැන පුදුම ආදරයක් තියෙන්නේ... හොරාකන්නමයි හිත..

:       2       8

විපරමා Saturday, 23 July 2022 04:18 PM

දේශපාලුවන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ...

:       2       11

Demuni Uduwara Sunday, 24 July 2022 06:18 AM

ලැජ්ජයි...!

:       0       2

R.EDIRISINGHE Sunday, 24 July 2022 10:07 AM

එස්. සමරසිංහ ඒ පුරප්පාඩුවට සුදුසු නැද්ද කියා යෝජනා කරනවා.

:       1       0

ASANKA pigera Sunday, 24 July 2022 10:19 AM

ඔක්කොම එකයි...

:       0       2

fairoos Sunday, 24 July 2022 03:10 PM

ඥාණසාර හාමුදුරුවෝ පත්කරමු.

:       0       2

අබේවර්ධන Monday, 25 July 2022 02:27 PM

ලංකාවේ ඉන්න දේශපාලුවන් මොනතරම් පෙරේතයින්ද බලන්න.

:       0       1

sharm warn Tuesday, 26 July 2022 09:46 AM

මොනව කිව්වත් යටින් ඉදන් ගේම දෙදෙ කපුට කියල මෙකෙන් පෙනෙන්නෙ නැද්ද? මන්ත්‍රි කම ඉල්ලල කපුටට බල කරන්නෙ අහවල් එකටද? තුච්චයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site