(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි.
එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත් සෙනසුරාදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නැති බව පවසයි.
පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපේ පුද්ගලික ප්‍රශ්න මේ රටේ මිනිස්සුන්ට අහවල් එකටද ?
අනේ මෙයාව කොහොමහරි අපේක්ෂකයා කරමු
ඔය කියන ආකාරයට රැස්වෙලා නොවෙයි නේද ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙසට නම්කලේ.මේකත් එහෙම වෙන්න පුළුවන් ඇති කොහොම වුනත් ලංකාවට කුණුකසල ගොඩක් ගෙනාවෙ ඔය කියන කෙනාම නේද ජනාධිපති වුනොත් මොනවා කරන්න බැරිද ඒක වෙනමම කාරණයක් වුනත් ඔහුගේ ඩීපී එඩියුකේෂන් නම් ඉතාමත් වටිනවා කියලා අහන්න ලැබුනා
ජවිපෙ සහ සජබ දායක සභා විසින් පොදු ජන පෙරමුණට අදාළ මෙවැනි තීන්දු තීරණ අරගෙන ඊට අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය ලබා දෙන නිසා, පොහොට්ටු පක්ෂ නායකයනට තම ජනපතිවරණ හෝ වෙනත් අපේක්ෂයකයන් පිලිබඳ කලබල විය යුතු නැත.
පක්ෂය මොකක්ද කියන්න එක කම් මට වවැඩක් නැහැ හැබැයි රටට අවශ්‍ය මිනිහෙක් . මොන පක්ෂ යෙන් ආවත් ජන්දය දෙනවා වෙන කිසිදු කෙනෙකුට ජන්දය දෙන්නේද නැත.
මළකුණ වෙතටයි නිලමැස්ස හමන්නේ
ධම්මික පැණියව ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන්න බැරිද?
රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක් පොහොට්ටුවෙන් ජනපතිවරනයට දාන්නෙ නෑ.