
(මහින්ද නිශ්ශංක)
තැපැල් සේවක වර්ජනය හේතුවෙන් අද රාත්‍රී ධාවනය කෙරෙන කොළඹ කොටුව - බදුල්ල , බදුල්ල - කොටුව , කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රියන්හි තැපැල් මැදිරි ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුවට මගින් කළ දැනුම්දීමක් අනුව තැපැල් දුම්රියවලින් තැපැල් මැදිරි ඉවත් කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තැපැල් මැදිරි ඇත්තේ කොළඹ - බදුල්ල , බදුල්ල - කොළඹ හා කොළඹ - ගාල්ල යන දුම්රියවල පමණක් බවත් අනිකුත් තැපැල් මළු ප්‍රවාහනය කෙරෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රියේ තැපැල් මැදිරි අද ගලවයි
nihal Thursday, 29 May 2025 07:53 PM
ඉතාම කඩිනමින් යුද හමුදාවේ 50 දෙනෙක් ඉන්දියාවට යවලා දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරවන්න... සූදානම් පිට තබන්න. වර්ජනය කරන අය එළියට ඇදලා දාන්න...