( චන්ද්‍රසේන ගමගේ)
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස් මිය ගිය තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රී කපුහෙන්වල පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති මව පියා හා ඔවුන් ගේ දරුවන් තිදෙනා අද පෙරවරුවේදී වෙරළ තීරයේ ඇවිදිමින් සිටින අතර තුරුදී මෙම දැරිය මුහුදට ගසාගෙන ගොස් තිබේ.
සංචාරක හෝටලය විසින් පොලීසිය දැනම්වත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා කිමිදුම් කරුවන් පැමිණ මිය ගිය දැරියගේ සිරුර ගොඩ ගෙන තංගල්ල මූලික රෝහලට බාර දී තිබුණි. මුහුදේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ දිනිත්මා නෙතුලි කරන්නාගොඩ ලියනගේ නම් දැරියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දැරියක් මුහුදේ ගිලී මරුට