(ජේ ඒ එල් ජයසිංහ )
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
අතුඅඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සතු බලපත් ලත් ගිනි අවියක් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න ඡන්දෙ ළඟ හින්දා කොටි නැගිට්ටවන්න හදනවා. ඕවාට මිනිස්සු අහුවෙච්චි කාලේ ගියා...!
නැවත කොටි නැගිටිනවා. එන්න මහින්දට ඡන්දෙ දෙන්න...
ඔහු කොටියෙක් නොවේ... කෑගල්ල ප්‍රෙද්ශයේ මනුෂ්‍ය පුළුටක් විමසිලිමත් වෙන්න... දේශපාලනය අමතක කරමු.
ඔය ජෙප්පන්ගේ මුට්ටිය දාලා බැලීමක් වගේ...!