(සුජිත් හේවාජුලිගේ)
දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.
දළදා දැක්ම 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතය.
යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම හමුදා සේනාංක මේ සඳහා යෙදවෙනු ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව
රම්බොඩ Sunday, 13 April 2025 01:16 PM
හිතේ යම් බියක් සැකයක් තිබුණා. හෙළබොදු කම දරාගන්න බැරි බොහෝ බලවේග ඇති. ඔවුන්නේ අපේ මිනිසුන් සහ අපේ දේ ආරක්ෂා කරගත යුතුයි.
prasanna Sunday, 13 April 2025 04:18 PM
දළදා වහන්සේ ජෙප්පන්ගෙන් ආරක්ෂා කරගන්න. ඔවුන් කළින් වතාවකුත් දළදා මාලිගාවට ගැහුවා.