(යොහාන් භාසුර)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි මස 3 වැනිදා වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සංවත්සරය වෙනුවෙන් ජූලි 3 වැනිදායින් ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් එම වැඩසටහන් අතරට දරුවන්ට විශේෂ වැඩසටහන් රැසක් ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ