(ඉන්දිකා රාමනායක)
දෙහිවල පොලිස් බල පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමට සම්බන්ධ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.
මොවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි අඩු වූ විට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ ජීව අත්බෝම්බයක්ද තිබී ඇත.
එම අපරාධයට සැකකරුට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd